අභිනවයෙන් පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු(???) වන අකිල විරාජ් කාරියවසම් 2013 නීති විද්‍යාලයේ විභාග වංචාවට හසුවූ පුද්ගලයෙකි.
එවකට නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවන ලද්දේ රුද්‍රිගු නැමති අන්ත දූෂිත ජනාධිපති නීතිඥවරයාය. මෙහු නීති විද්‍යාලයේ විශාල දූෂණ අක්‍රමිකතා ප්‍රමාණයකට සම්බන්ධ වු පුද්ගලයෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මොහුව නීති විද්‍යාලයේ විදුහල් පති ධුරයට පත් කරන ලද්දේ තම පුත් නාමල් රාජපක්ෂ හට කිසිදු බාධාවකින් තොරව නීති වීරෝධි ලෙස නීති විභගය සමත්වීම සඳහා පහසුකම් සලසා දිමටය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විශේෂ කාමරයක නීතිය පිළිබඳ කථිකාචාර්ය වරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව ලැප්ටොප් පරිඝනක භාවිතා කර විභාගයට පෙනී සිටිමින් නීති විරොධී ආකාරයට නීති විභාගය සමත් විය. මේ සඳහා සියලු පහසුකම් සපයා දෙන ලද්දේ මෙම දූෂිත විදුහල්පතිවරයා විසිනි.
එසේම මොහු විසින් නාමල් රාජපක්ෂ නීතිවිද්‍යාලයට පැමිනීමේදි බුලත් අතක් දී පිළිගැනිම පුරුද්දක් කරගෙන සිටියේය.
රාජපක්ෂලාගේ සුවච කීකරු සට්ටැඹියකු වු මෙම රුද්‍රිගු නැමැත්තා විසින් නීති විද්‍යාලයේ තවත් බොහෝ අක්‍රමිකතා සිදුකරන ලදී.
එනම් 2013 වර්ෂයේ මහත් ආන්දෝලයකට තුඩු දුන් නීති විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීම හා ඒ හරහා එම වර්ෂයේ නීතිවිද්‍යාලයට මුස්ලිම් සිසුන් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරගැනීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලද්දේද එවකට අධිකරණ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම්ගේ උපදෙස් ඇතිව මොහු විසිනි.
මේ ආකාරයට නීති විද්‍යාලය තුළ විවිධ දූෂණ අක්‍රමිකතා සිදුකරමින් අන්ත දූෂිත ලෙස පරිපාලන කටයුතු සිදුකරගෙන යන මොහු 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවැති නීති අවසන් විභාගයේදි තම පුත්‍රයා ඇතුළු 16 දෙනෙකුට නීති විරොධී ලෙස විභාගය සමත්වීම සදහා පහසුකම් සැලසීම හේතුවෙන් නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් නෙරපා හරිනු ලෑබීය.
එසේම එම සිසුන් 16 දෙනාදගේද විභාගය වංචාකිරිම හේතුවෙන් නීති විභාගය තහනම් කරන ලදී.
නීති විද්‍යාලයෙන් නෙරපන ලද රුද්‍රිගු ව මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදේශකයෙක් ලෙස පත්කරගත්තේය.
මෙම විභාග වංචාවට හසුවු ශිෂ්‍යයින් 16 දෙනාගෙන් එක් පුද්ගලයෙක් තමයි අකිල විරාජ් කාරියවසම්.
අකිලට මෙම ක්‍රියාවලියේදි නාමල් රාජපක්ෂ විසින් උදව් උපකාර කරණ ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අකිල විසින් නාමල් රාජපක්ෂ කිසිදු අවස්ථාවක විවේචනය නොකළේය.
මෙහිදී පොදු මහජනතාව වශයෙන් අපට ඇතිවන ප්‍රධාන ගැටළුව නම්.....
නීති විද්‍යාලයේ විභාග වංචාවකට හසුවූ තැනත්තෙකුට රටේ අධ්‍යාපනය භාරදීමෙන් යහපාලනය ඇතිකරන්නේ කෙසේද යන්නය.
රටේ ලක්ෂ 61 වු පොදු මහජනතාව ප්රජාතන්ත්රවාදය යහපාලනය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇතිකර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබුවේ හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන්, වංචාකාරයන්ගෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිම සදහාය.
එවැනි පසුබිමක් තුළ මෙවැනි වංචනිකයන් හට රටේ අධ්‍යාපනය වැනි භාරධුර වගකීමක් භාරදීමෙන් යහපාලනය ඇති කළ හැකිද?
ඔටුවෝ................ මේවා අැත්තම ද???
ReplyDeleteඔහෙත් හිතුවෙ කේතුමතිය බිහිවෙයි කියලද?ලොක්කා මේ මජර සිස්ටම් එක ඇතුලෙ ඔලු මාරු උනාට වැඩක් නැහැ.ඔක්කොගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියෙනව.හැබැයි හුණු පුරෝ ගත්තු බුරුවෙකුට වඩා හුණු ටිකක් තියෙන හරකෙක් සාපේක්ෂව හොඳයි.සිස්ටම් එක වෙනස් වන තුරු ඔව්ව ඔහොමම තමා .කොළ උනත් නිල් උනත් පිච් එක එකයි.මැච් එක හොඳ වෙන්න නම් පිච් එක වෙනස් වෙන්න ඕන.බැට්ස්මන්ල බොලර්ල වෙනස් වෙලා වැඩක් නැහැ.
ReplyDeleteසිස්ටම් එක වෙනස් වන තුරු බලං ඉමු එහෙනම් බොලල්ලා....වෙනස් වෙයි ඔහොම යන කොට නිකංම....
Deleteරතු තොල් ගැන්සිය? මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණ වලට ඇද කරන්නේ පහත් මිනිස්සු.
ReplyDeleteශරීර ලක්ෂණ නොවෙයි මෙයා....මේ කියන්නෙ එක ලිංගික කටයුතු ගැනනෙ අනේ...ඕකවත් තේරෙන්නෙ නැද්ද???
Deleteඅකිල විරාජ් වගේ ගොබ්බයෙක්ට අධ්‍යාපන ඇමතිකම දුන්නෙ රනිල්ගෙ කොල්ලෙක් නිසා අව පැහැදිලියි. නාකි ගෑණුන්ගෙ නිරුවත දකින්න කැමති ලෙඩෙක් වෙනුවට සමලිංගිකයෙක් ආදේශ වීම ඛේදවාචකයක්ද, ආශිර්වාදයක්ද කියන එක තීරනය කරගන්න තවටික කලක් යයි!
ReplyDeleteප්‍රථිඵල කොහොම උනත්, මේ අලුත් ආන්ඩුවෙ පත්වීම් වලින්, පිළිගත නොහැකි සහ එකඟවිය නොහැකි පත්වීමක් මේක. හේතුව, මෛත්‍රී දිවනන්න කිසි වැඩක් නොකල වගේම, අධ්‍යාපනය හෝ කළමණාකරනය ගැන කිසිම සුවිශේෂී හැකියාවක් පෙන්වල නැති මිනිහෙක් අධ්‍යාපන ඇමති කිරීම.
මේ අලුත් ආන්ඩුවෙ පත්වීම් වලින්, පිළිගත නොහැකි සහ එකඟවිය නොහැකි පත්වීම් පෝලිමේ එනවෝ....
DeleteJust want to say your article is as astounding. The clearness in your post is
ReplyDeletejust excellent and i could assume you are an expert on this
subject. Fine with your permission allow me to grab your
feed to keep up to date with forthcoming post. Thanks a million and
please keep up the gratifying work.
Look into my site ... diy projects for home improvements
Thank you very much for your commend. I am not an expert on this subject but trying to do something.
DeleteMy brother recommended I might like this web site. He was totally right.
ReplyDeleteThis post actually made my day. You can not imagine just how much time I had spent for this info!
Thanks!
My blog post nokiafunclup.com
Thank you for your commend.
DeleteI invite you to go through other posts as well and publish your genuine comment.
Hello to every one, the contents existing at this website are genuinely
ReplyDeleteawesome for people knowledge, well, keep up the good work fellows.
Also visit my weblog personal injury (Www.Supersmasharcade.com)
Thanks for your comment.
DeleteYou may notice that I have temporarily stopped writing this blog due to my busy schedule of creative work.
I hope we will meet again with new write ups after few months.
After checking out a handful of the articles on your website, I seriously like
ReplyDeleteyour technique of blogging. I book marked it to my bookmark website list and will be checking back soon.
Please check out my website as well and tell me how you feel.
Here is my homepage :: heralopecia.com
I have been exploring for a little for any high quality articles or weblog posts on this kind of house .
ReplyDeleteExploring in Yahoo I ultimately stumbled upon this web
site. Studying this info So i'm glad to convey
that I have a very just right uncanny feeling I came upon exactly what I needed.
I most indisputably will make certain to do not omit this site and provides it a glance on a relentless basis.
Visit my webpage; jason white angular cheilitis free forever treatment
Your method of telling the whole thing iin this article is truly fastidious, every oone be able to simply know it, Thaqnks a lot.
ReplyDeleteHere iis my webpage hair loss care home remedies
I am sure this article has touched all the internet visitors, its really really
ReplyDeletegood post on building up new webpage.
Allso visit my site ... basketball clothing lines
Valuable information, thank you!
ReplyDelete