1989 නොවැම්බර් ගලහ පැවැති දේශපාලන මණ්ඩලයේ අවසන් රැස්වීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටියදී නොවැම්බර් 12 දා හමුදා අත් අඩංගුවට පත් විය.
නොවැම්බර් 13 දා අළුයම රෝහණ විජේවීර වෙඩි තබා පණ පිටින් පුලුස්සා දමද්දී එච්. බී. හේරත්ද පණපිටින් එම උදුනටම දමා පුළුස්සා දැමූ බව ප්‍රචලිතය.
වසර 35 ට පසුව ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් බිහිවෙන්නේ එච්. බී. හේරත් සහෝදරයා ඇතුළු දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග මතින්ය.
ඔවුන් ප්‍රාර්ථනා කළ සාධාරණ හා යුක්තිගරුක පාලනයකට උර දීම සඳහා අනුරාධපුර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත් වූයේ එච්.බී. හේරත් සහෝදරයාගේ නැගණිය සීතා හේරත්ය.
-සිතන්නා
No comments:
Post a Comment