සහන සංගීත සංධ්වනිය
ආදර්ශවත් සමාජ සත්කාරයක්
ඩුබායිහිදී................
මේ ගමන්ම නන්දාක්කාවත් වික්ටර් අයියාවත් වාලුකා කාන්තාරෙ
අනෙක් ඔටු රටවලටත් ගෙන්න ගෙන ගති ෂෝ එකක් කරල ......
චොකා බයිලකාරයන්ට චූ යන්න ටොක්කක්...........
අනින්න තිබුණ නං ඉතිං.. සෙරන්ඩිබ් ඔටුවට ඊට වඩා දෙයක් නෑ
ඕං..........
සෙස්ස පස්සට ෴
හොඳ වැඩක්.. මේ ප්‍රසංගය ගැනත් සටහනක් දාන්න
ReplyDeleteමේක ගැන සඳහන් වෙන හැම තැනකම චොකා බයිලා කාරයන් ගැනත් කියලා තිබ්බා, මොකද්ද දන්නෙ නෑ හේතුව.
ReplyDeleteචොකා බයිලකාරයන් කියල ඔටුව හඳුන්වන්නෙ ටොයිලට් එකට ගියත් ටයි කෝට්ම අඳින, සංස්කෘතිය සභ්‍යත්වය ගැන පුරසාරම් දොඩන ඒත් ඒ ගැන අබමල් රේණුවක තරම්වත් විඥානයක් නැති, මව් භාෂාව දන්න අය අතරෙ වුණත් ඉංගිරිසි කෑලි දාල සෝබනේට කතා නොකළොත් අවනම්බුවක්ය සිතන, සුදු ඇඳගෙන පල්ලි පන්සල් යන ඒත් තමන්ගෙ රටෙන්ම ඇවිත් දුෂ්කර තත්ත්වයන් යටතේ රස්සාව කරගන ජීවත්වෙන ජනතාව දෙස අවඥාසහගත ලෙස බලන, අවුරුදු ගණනකින් තමන්ගෙ රටේ බිහිවුණ හොඳ ගීයක් අහල නැති/හොඳ නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹල නැති/ පොතක් පතක් කියවන්නෙ නැති/ ඔලුවට නැතිව කකුලටම කියන සිංදු පස්සෙම විතරක් දුවන, ඒ ජාතියෙ සංදර්ශනම සංවිධානය කරන ආකාරයේ පංචස්කන්ධ වලටය.
ReplyDeleteසෙට් වෙමුෙ එහෙනන්
ReplyDelete. . .