Pages

Tuesday 13 May 2014

අම්මිලත් එක්ක නිදි වැදීම සහ තාත්තිලයි අප්පච්චිලයි එක්ක හැමිනීම.....



මහර තාත්තලා තමන්ගෙ දියණියන් අඹු කමට ගන්න එක ඉතිහාසෙ පුරාම සිද්දවෙලා තියෙන බව ඇත්තක් නොවෙන්නං. වාලුකා කාන්තාරේ ඔටු රටවල රස්සාවලට එන සමහර  අම්මලාගේ දියණියන් තාත්තලාගේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට බිලි වෙන කතාව ඊටත් වඩාත් ප්‍රසිද්ධයි. ඇත්තත් ඒකම තමයි.

අම්මලා තමන්ගෙ පුතුන් වාහේ කමට ගන්නා බවක් නම් දැන ගන්නට නැති තරම්. එහෙම වෙන්නේ තමන්ගේ කුසෙන් වදා ලේ කිරි කර පොවා ඇතිදැඩි කළ දරුවා පිළිබඳ තමන්ගෙන් ඉවත් කළ නොහැකි බැඳීමක් අම්මලාට තියෙන නිසා වෙන්නට පුළුවං ආයිබං.

ඒ වුණාට අම්මලා පිළිබඳ උත්පත්තියේ ඉඳන්ම කිසියම් ලිංගික බැඳීමක් පුත්තුන් තුළ අවිඥානිකව පවතින බව “ ඊඩිපස් සංකීර්ණය“ වගේ සංකල්ප හරහා පිළිගැනෙන  බව ඔටුවා අහල තියෙනවා.


මේ ඔටුවන්ට නම් ඕවා තේරෙන්නෙ නැත්තේ මෙවුන්දම් සෙවීමේදී ඥාති සම්බන්ධතා සැලකීමට තිරිසනා උනන්දු වෙන්නෙ නැති හංදයි ඕං.
මිනිසා තිරිසනාගෙන් වෙන් කොට ගැනෙන එක් නිදර්ශනයක් වෙන්නෙත් මේ ශික්ෂිත බවම නොවෙන්නං.




දරුවන් දෙමාපියන්, සහෝදර සහෝදරයන් පමණක් නොවෙයි....... මාමලා, ලේලිලා, නැන්දලා, බෑනලා අතර පවා ලිංගික බැඳීම් ඇතිවීම මිනිස් සමාජය සලකන්නේ අශික්ෂිත කාරණාවක් හැටියට තමයි.


සෙරන්ඩිබ් ඔටුවාට මේ අටුවා ටීකා ටිප්පනි ලියන්නට සිද්ද වුණේ මෑත ඉතිහාසයක මිනිස් පවුල තුළ වර්ධනය වන කිසියම් ප්‍රවනතාවක් ගැන කියන්නටයි.

ලාංකික ජන සමාජයේ විශේෂයෙන් සෝබන චරියාවෙන් යුතු මැද පාංතික පවුල් වල පියා සහ මව එකිනෙකා ආමන්ත්‍රණය කර ගන්නා හැටි ඇහුවාම ඔටුවෙකුට වුණත් ඇති වන්නේ හිරිකිතයක්මයි.

සෙරන්ඩිබ් දේශයේ පදිංචි ඈයෝ වගේම එහේ ඉඳං වාලුකා කාන්තාරෙට ඇවිත් ඉන්න ජනී ජනයාගේ ගෙවල් වල පවා 

ගෙදර උන්දෑ තම මනුස්සයා අමතන්නේ තාත්ති

නැත්නම් අප්පච්චි කියලයි. ඒ වගේම ගෙදර මනුස්සයා කිසිම 

හිරිකිතයක් නැතිව තම ඇඹේනියටත් කියන්නේ අම්මි

කියලයි.
         
දරුවන් කුඩා කාලෙදි පැටවුන්ට තමන්ගෙ දෙමාපියන් ඇමතීම හුරු කොරන්නටයි කියමින් පටන් ගත් අම්මී, තාත්තී, අප්පච්චී භාෂාව දීග තලග දෙන වයසේ දරුවන් සිටින තාත්තලා, අම්මලා, අප්පච්චිලා එකිනෙකා අමතන්නට යොදා ගන්නා කොට නං විලිලැජ්ජාවේ පණ යනව බොලල්ලා.

අම්මා එක්ක නිදි වැඳීම තිරිසන් වැඩක්ය.

ඒත් මේ තාත්තිලා නම් රෑට නිදිවදින්නේ අම්මිලා එක්කය.


         


තාත්තා නැත්තං අප්පචචි එක්ක හැමිනීමද තිරිසන්

වැඩක්මය. 

ඒත් මේ අම්මිලා දවල් රෑ නැතිව හැමනෙන්නේ තාත්තිලා නැත්නං අප්පච්චිලා සමඟය.


         

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

අදට ඔය මදැයි.


තරහා අවසර ආයිබං........!



-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා  





46 comments:

  1. Why do you need all these bad taste photos to say this simple thing?

    ReplyDelete
    Replies
    1. Worthless idea... Only photos has some weight to them .. that's why :D

      Delete
    2. Anonymous12:47

      Because he is a born dirty minded fellow

      Delete
    3. Anonymous16:30

      ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට​. අනේ පලයන් කකෝ යන්න​. වැදි බන කියන්න එන්නෙ නැතුව​.

      Delete
    4. මේ ලිපියේ අන්තර්ගතය සරල තර්කයකින් බිඳලිය හැකි එකකි.

      ඒ අන්තර්ගතය ඉදිරිපත් කිරීම සඳහා උපයෝගිකොට ගෙන ඇති ඡායාරූපවලින් දැක්වෙන දේ සහ ඒ ඡායාරූප ප්‍රමාණය දුටු විට ලේඛකයාට උණ රෝගයක් වැළඳී ඇතිදැයි සැක සිතේ!

      Delete
    5. කතන්දරකාරයා පිළිබඳ ඇති පැහැදීම නිසා ඔටුවා සංයමයෙන් උත්තරයක් ලියන්න කැමතියි. නැත්තං ෆ්ලැට් න්‍යායෙන් තමයි ඇරල දාන්නෙ.

      1. Why do you need all these bad taste photos to say this simple thing?----
      I don't consider this as a simple thing.
      Don't you get a chance to see bad photos than this in different websites? I selected these photos with very free mind. I refrained from showing nudity.

      2. මේ ලිපියේ අන්තර්ගතය සරල තර්කයකින් බිඳලිය හැකි නම් එසේ කරන්නට ආරාධනා කරන්නට කැමැත්තෙමි.

      3. උපයෝගිකොට ගෙන ඇති ඡායාරූපවලින් දැක්වෙන දේ සහ ඒ ඡායාරූප ප්‍රමාණය දුටු විට ලේඛකයාට උණ රෝගයක් වැළඳී ඇතිදැයි සැක සිතේ---------

      සමහරුන්ට දැනී ඇති විචිකිච්චාව දුරලන්නට ඡායාරූප කිහිපයක් ඔන්න ඉවත් කළා. වැඩි අවධානයක් දිනාගෙන ඇති නිසා තවත් ඉවත් කළ හැකියි.
      ඔටුව කියන්න යන දේ උද්දීපනය කෙරෙන ඡායාරූපව දැකල උණ රෝගය වැළඳගන්න පුංචි බබාල ගැන නං දුකයි.

      Delete
    6. //I refrained from showing nudity.//

      lol, so you think showing nudity is bad but this is OK?

      //කතන්දරකාරයා පිළිබඳ ඇති පැහැදීම නිසා ඔටුවා සංයමයෙන් උත්තරයක් ලියන්න කැමතියි. නැත්තං ෆ්ලැට් න්‍යායෙන් තමයි ඇරල දාන්නෙ.//

      ෆ්ලැට් න්‍යායෙන් ඇරියම හිතට පොඩි චන්ඩි හැඟීමක් එනවද නිකං 'මම පොර' වගේ එකක්?

      Delete
    7. නැතුව....නැතුව....

      Delete
  2. ඔටුවගේ පණිව්ඩේ දෙන්න, තාත්තලා දුවලගේ අතන මෙතන මිරිකන පින්තූරයි පුතාලා අම්මලාගේ මිරිකන පින්තූරයි මෙච්චර දාන්න ඕනේද? ඇත්තම කියන්න අයිබං... මට නම් හිතුණේ ඔහෙත් මේ පින්තූර දාගෙන එක්කෝ තිරිසන් සතුටක් දෙන්න හදනවා නැත්නම් තමන් එහෙම සතුටක් ගන්න හදනවා. අම්මි තාත්ති කියනවට වඩා කොච්චර හිරිකිතද තමන්ගේ ලිපි වලට අනවශ්‍ය ප්‍රමානයට මේ වගේ පින්තූර දාන එක.

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූර දැකල කාට හරි තිරිසන් සතුටක් ලැබෙනව කියල මං මේ ඔන්න ඇහුවමයි බොලං...
      ඇයි අප්පා අන්තර්ජංජාලෙ තියෙන්නෙ ඇති පදං හෙලුවැලි ෆොටෝ...
      අනෙක ලිපියක මාතෘකාව තීරණය කරන්නෙ වගේම අදහස ඉස්මතුවෙන්න දාන ෆොටෝ තීරණය කරන්නෙත් ඔටුවම නිසා අවශ්‍ය ප්‍රමාණය තීන්දු කොරන්නෙෙත් මංම තමයි.
      තමන්ගෙ අම්ම තාත්ත ඉන්දැද්දි වෙන ගෑනියෙකුට, මිනිහෙකුට අම්මි තාත්ති කියන එක හිරිකිත නෑ නේද තිසර කොලුවෝ......

      Delete
  3. අනේ ඔශය ආදරේට කියන වචන අල්ල ගන්ඩ එපා මෙයා

    ReplyDelete
    Replies
    1. ආදරේට අම්ම තාත්තට අපහාස කොරන එකනෙ වැරැද්ද...

      Delete
  4. ආයි අහන්න දෙයක් නැහැ මාත් ඔය ගැන කලින් කිව්වා..

    අම්මි

    ReplyDelete
    Replies
    1. http://atw-cmb.blogspot.com/2014/02/blog-post.html

      ඔය තියෙන්නෙ ආනිසංශ

      Delete
  5. Anonymous08:55

    ඔය ට්‍රෙන්ඩ් එක ඇති කෙරුවෙ සිරසෙන් 1990 ගනන් වල. ඒක උන් කෘතිමව කරපු එකක්. උදේ සංවාදවලදි.

    ReplyDelete
    Replies
    1. 1990 ගණන්වල සිරසෙ උදේට ගියෙ සංවාද ද සංවාස ද ආයිබං.....?

      Delete
  6. ව්‍යභිචාරය වරදක් වෙන්නේ ජීව විද්‍යාත්මක සාධක, විශේෂයෙන් ප්‍රවේනි විද්‍යාත්මක කරුනු ගනනාවක් අනුව. ඇත්තෙන්ම මේ දේවල් පිරිමි ලිංගික ස්වභාවයේ වරදක් ලෙස බොහෝ කාන්තා විමුක්තිවාදීන් වැරදියට පෙන්නන්න උත්සහ කරනවා.

    ReplyDelete
  7. Anonymous12:04

    තොට අසහනේද බල්ලෝ... ඔය සුළු දෙයක් කියන්න මේ වගේ වේස පින්තූර දාන්නෙ.... අජූවයි.... තෝත් අම්මා එක්ක හැමිනෙන බල්ලෙක්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මෙිව බලුකතා නොවෙයි ඔටුකතා...
      ළඟදිම බලුකතාත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ....

      මේක සුළු දෙයක් වෙන්නෙ අම්මිලත් එක්ක නිදි වදින/තාත්තිලයි අප්පච්චිලයි එක්ක හැමිනෙන බල්ලන්ටම වෙන්න ඇති නොවැ....

      මේව වේස පිංතූරනං ඔය කට්ටිය කෙලිං කොරං බලන හෙළුවැලි පිංතූර මොනවද දන්නෙ නෑ.

      Delete
  8. ඔටුවා ගේ අසාර්තකම උත්සාහය....

    ReplyDelete
    Replies
    1. පැය 24 ක් ගතවෙන්නට පෙර 500 ට වැඩි පිරිසක් ගොඩ වැදුණු ඒ වගේම ඇඟටම දැනුණු කට්ටිය දඩිබිඩියෙ කොමෙන්ටසේ දාපු එකම පෝස්ට් එක තමයි මේක බොලල්ලා. ඔටුවගෙ අදහස හෙට විතර කියන්නයි හිතං ඉන්නෙ.

      Delete
  9. කියවන්න උනේ වින්ඩෝව පුංචි කරගෙන.

    ReplyDelete
  10. ඔටුව,

    අදහස හොඳයි අර්ථය අපැහැදිලියි කියන්නෙ මේවට තමා. අන්තිමේදී කතාව යට ගිහින් රූප කතාව උඩ එන්නෙ.

    ReplyDelete
    Replies
    1. රූප කතාව උඩ ආපු හංදම තමයි නේද යට යන්න තිබ්බ අදහසක් උඩට ආවෙ...

      Delete
  11. Anonymous19:35

    ලොකු ලොකු බර බර ටෝක්ස් මොකුත් ඕනෙ නෑ, මේක කියවන්න බෑ යකෝ ප්‍රසිද්ද වේදිකාවේ. නිලක් බලනවා වගේ බ්ලොග් කියවන්න පුලුවන්ද බං? දාපන්කො කියවන්න පුලුවන් විදිහට.

    ReplyDelete
    Replies
    1. කියවන්න බැරි නං, බලන්න බැරි නං මොන මගුලකටද යකෝ ප්‍රසිද්ධ වේදිකාවට අරං ගියේ... මේ යකාට බ්ලොග් කියවන්න තමයි විචිකිච්චාව....නහුතෙට නිල් බලනව වගේ බොලල්ලා.....

      Delete
  12. තාත්ති/අප්පච්චි/අම්මි කියමින් සමාජයට පේන්න ස්වාමිපුරුෂයා සහ බිරිඳ අමතන සෝබනකාරයන්ගෙ හිත් රිදිල තුලප්පුවෙන බව නං ඔටුව ටක්කෙටම දැනං හිටිය ඕං....

    තරහා අවසර....පාඨකයා අද්ද ගන්න දාල තියෙන පිංතූර අමතක කරල හිත නිවාගෙන නිවීහැනහිල්ලෙ කල්පනා කරල බැලුව නං ඇත්ත පෙනෙයි.

    ReplyDelete
  13. //පැය 24 ක් ගතවෙන්නට පෙර 500 ට වැඩි පිරිසක් ගොඩ වැදුණු ඒ වගේම ඇඟටම දැනුණු කට්ටිය දඩිබිඩියෙ කොමෙන්ටසේ දාපු //

    මචං ඔන්න ඕක තමා අපිට තියන හෙනේ

    අහුවෙන්ඩ නං එපා

    මාත් කෙලව ගත්තේ ඕකෙන් තමා

    ReplyDelete
    Replies
    1. අහුවෙලාම කෙලවගෙන තෙම්පරාදු වෙලා හංද දැන්නං ඉතිං අහුවෙන්නෙ නෑ.....අහුකොරගනන්ව මිසක්කා.....
      කට්ටිය වැඩියෙන් බැලුව කියල ත්‍රිල් වෙලාහෙම නොවෙයි ඕං එහෙම ලිව්වෙ....
      කතිකාවක් ගොඩනගාගන්න තවත්, අලුත් කොටහක් එක්කහු වෙලා කියන එක මතක් කොරන්නයි.
      ඉසසරහට කතා කොරන්න යන දේවල් කියවන්න පිරිසකුත් එක්කාසු කොරගන්න එපැයි ආයිබං.
      කොමෙන්ට්ස් දාන එක ගැන කිව්වෙ යම් මතවාදී කැළඹීමක් වෙලා බව ඒත්තු ගන්නන්නයි.
      අවවාදෙට ගොඩක් පිං අටම්පහුර කොරන ළමයෝ....
      බයවෙන්න එපා...
      ඔටුවට කෙලවන්න ගියොත් කෙලවෙන්නෙ කෙලවන්න යන අයටම තමයි ඕං.......

      Delete
    2. Anonymous14:23

      /////ඔටුවට කෙලවන්න ගියොත් කෙලවෙන්නෙ කෙලවන්න යන අයටම තමයි ඕං.......///////

      ඔච්චර ඈතට යන්න එපා.

      Delete
    3. ඉතිහාසය පුරා මීට වඩා ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ඔටුවට කෙලවන්න බැරි වුණ බව මතක් කරන්නයි ටිකක් විතර ඈතට ගියේ...

      Delete
  14. Anonymous03:33

    කුණු රහ අවුස්සල හිට්ස් වැඩි කරගන්න හදන තෝත් අසහනකාර මානසික රෝගියෙක්.තොගෙ ඔළුවෙ තියන ජරාව තමයි ඔය එළියට දාන්නෙ.මූ මානසික කාම රෝගියෙක්

    ReplyDelete
    Replies
    1. පුහ්.....හිට්ස් වැඩි කරගෙන කන්නයැ බොලල්ලා....
      දැං එතකොට මානසික රෝගීන් වෙන්නෙ තමන්ගෙ මවගෙ හෝ පියාගෙ නමින් බිරිඳ හෝ ස්වාමිපුරුෂයා අමතන සෝබනකාරයන්ද නැත්නම් මේ හිරිකිත වැඩේ ගැන විවෘතව කතා කළ ඔටුවද ...
      අනේ කාලේ...වනේ වාසේ.....

      Delete
  15. ඔටුවා මේ අදහස් ගොන්න ලියා තබා බොහෝ කල්ය.
    මෙය පළ කරන්නේ ඔටුකතා ලෙස ලියැවෙන “වාලුකා සිතුවිලි“ රචනාවට තාවකාලික විරාමයක් ලැබෙන්නට නියමිත නිසාය.

    මෙම මාතෘකාව තෝරා ගන්නේ හිට් වැඩි කරගන්නට නොවේය.
    ලියන්නන් මාතෘකාව යොදාගන්නේ ලියන දේ කෙරෙහි ආකර්ශනයක් ඇතිවන විදිහටය. ඔටුවා ද මුල සිටම මේ අත්හදා බැලීම කළේය.
    පිතූර තෝරා ගැනෙන්නේත් අදහස තීව්‍ර කිරීමටය.
    මෙතැනදි කළේත් ඒ ටිකමය. ඒක හරියටම පත්තු වුණේය.

    මෙවර ඔටුකතාව අගය කළ අයටද, එය ලිව්වා කියා බැණ අඞගැසූ උදවියටද, ඇත්ත තිත්තයි නිසා දරාගන්නට අමාරු වූ බව ඇත්තය. වැඩියෙන්ම හිත රිදී උඩ පනින්න පටන් ගන්න ඇත්තේ අම්මිලා ... තාත්තිලා.....කියා එකිනෙකා අමතාගන්නා
    අයවලුන්ය.
    හැමෝටම තුති.

    ReplyDelete
  16. බලන අයට පේනවා ඔටුවාගේ මාතෘකාව ගැන සංවාදයක් ඇතිවෙලාද නැද්ද කියලා. අන් අය තමන්ගේ බිරිඳට, ස්වාමියාට "අම්මි, තාත්ති" කියා ඇමතීම හිරිකිතයෙන් කතාකරන ඔටුවාට, එම හිරිකිතය (ඔහුම කියන ආකාරයට ) 'උද්දීපනය' කිරීමට තමයි මේ පින්තූර දාල තියෙන්නේ. මිනිහෙකුගේ පෞද්ගලික දෙයක්වන බිරිඳට, ස්වාමියාට අමතන නම ගැන මහා ලොකු හිරිකිතයක් ඇතිකරගෙන ඇති ඔටුවාට, ඔහු පොදු කියවීම සඳහා ඉදිරිපත් කරන ලිපියක පින්තූර භාවිතය ගැන අපිට ඇතිවූ හිරිකිතය දක්වා සිටි විට ඔහු කියන්නේ ඔහු සාමාන්‍යයෙන් 'ෆ්ලැට් න්‍යායෙන් ඇරලා දාන' බවයි.

    නිරුවත් පින්තූර නොදැමීමට වගබලා ගත්බවද ඔහු කියයි. පින්තූරයක අසභ්‍යබව මනින්නේ ඇඟ පේන ප්‍රමාණයටදැ‍යි ඔටුවාගෙන් ඇසීමට සිතේ. තවද ඔහු කියන්නේ විවේචන එල්ල කරන්නේ ඔහු කියන 'තිත්ත ඇත්ත' දරාගන්න බැරි උදවිය බවයි. එයිනුත් නොනැවතී , වැඩියෙන්ම රිදෙන්න ඇත්තේ ඒසේ 'අම්මි', 'තාත්ති' කියා අමතන අයට බවද කියයි.

    වාලුකාවේ සිදුවෙන 'අවක්‍රියා' වලට එරෙහිව දැඩිසේ කතා කරන ඔටුවා, තමන්ව විවේචනයට ලක්වූ විට පෙන්නුම් කරන හැසිරීමේ එක අතකට පුදුම වන්නට දෙයක් නැත. එය ඔටු කතා පිළිබඳව මා මුලින්ම දුටු සඳහන කර තිබූ කතන්දර අඩවියේම පලවූ තව කතන්දරයක් වන 'විහිලු නොදන්නා විහිලුකාර අංකල්' කතාව සිහිපත් කරවයි.

    ReplyDelete
    Replies
    1. //ඔටුවා, තමන්ව විවේචනයට ලක්වූ විට පෙන්නුම් කරන හැසිරීමේ එක අතකට පුදුම වන්නට දෙයක් නැත. //
      තිසර ළමයෝ..තමන්ව විවේචනය වෙනවට බය නං මේ කොමෙන්ටු අනුමත නොකර ඉන්න තිබුණනෙ බොලල්ලා. ඔටුව හැම විටම සංවාදයට සූදානම්.

      ඇඟ පෙනුනත් පිංතූර අසභ්‍ය යයි කියන්නට තරම් ඔටුවා හීන දීන මානසිකත්වයකින් පෙළෙන්නෙ නෑ. නැත්තං මීට කලියෙං “කලාව කාමය සඳහා නොවේ“ කියල පෝස්ට් එකක් දමාවියැ.
      සුචරිත ගම්ලත් ගොයිය පවා 'ෆ්ලැට් න්‍යායෙන් ඇරලා දාපු‘ එකේ ඔටුව එහෙම කරන එක මොන කජ්ජක්ද?

      Delete
  17. උඹ එක එක එකාල කියන දේ කොරන්න එපා....මේක උඹේ බොග..... උඹට අයිතියක් තියෙනව පින්තුර බැරි නම් ඕන රෙද්දක් කරන්න....ගෑනි /දරුවො නිදාගත්තම හෙළි වැලි දේවල් බලන හුත්තල තමයි ඔය බුරන්නෙ ....

    ReplyDelete
    Replies
    1. පට්ට..පට..පට..

      Delete
    2. අමතක වුණා...මෙච්චර කාලයක් ඔටුව එක එක එකාල කියන දේ කොරේ නැතුව වගේම ඔටුව කියන දේ නං වෙන වෙන එවුවො කෙරුව. ඉස්සරහටත් එහෙමම තමයි.

      Delete
  18. රතු මාමා14:06

    ඇත්ත තිත්තයිනේ ඔටුවෝ. මාත් දවසක් අපේ යාළුවෙක්ගෙන් ඇහුවා අනේ ඇත්තටම උඹට ලැජ්ජ නැද්ද බං ගෑනිට අම්මි කියන්න කියල. එතකොට ඌ දීපු උත්තර තමයි ආතල්.
    “මේක ඉතිං සමාජේ තියෙන ස්ටයිල් එකනේ මචං. අපිත් ඉතිං ඒ රැල්ලටම ගහගෙන යනවා.“
    අනේ බංස්ලා ඉතිං ආයේ තව මොනව කියන්නද. ඌ මගේ කාලයක් තිස්සේ ඉන්න යාළුවෙක් නිසා තරහ වෙන්නෙ නැති විදියට මං කියන්න ඕන ටික සහසුද්දෙන්ම කියල දුන්නා.
    මාත් උගෙන් ඇහුවේ ඔය ඔටුවා කියල තියෙන ටිකම තමයි.
    දුවයි පුතාටත් අම්මි තාත්ති. අම්මටයි තාත්තටත් අම්මි තාත්ති.
    අනේ කාලේ වනේ වාසේ.
    මටත් හිතෙන්නේ ඔය මළ පැනල කොමෙන්ටු දාලා තියෙන්නෙ අම්මි තාත්ති කියා ගන්න නම්බුකාර වංශක්කාර ඇත්තෝ වෙන්න ඇති. නැත්නම් ඕකට ඔච්චර කේන්ති යන්න හේතුවක් නැහැනේ.
    මට නම් හිරිකිතේ බැහැ. ගෑනිට අම්මි කියල කතා කරන නපුංසකයො දැක්කම.
    ඇත්ත තිත්තයි බොලව්.

    ReplyDelete
    Replies
    1. රතු මාමේ උඔල වගේ ඇත්ත වෙනුවෙන් පෙනී හිටින කාරනාවක් දිහාවෙ විවුර්ත මනසින් දකින අය හරිම අඩුයි.
      රැල්ලට උඩුබුරන එක තමයි සිරිත.

      Delete
  19. මගේත් යාලුවෝ ඉන්නවා එහෙම කතා කරන එකම හේතුව වයිෆ්ට නම කියද්දී ළමයිනුත් අම්මට කතා කරන්නේ නම කියලා. ඒක නතර කරන්න අර කිව්වත් වගේ අම්මි තාත්ති කියනවා. ඒක නිකම් ම නිකම් නමක් විතරයිනේ අප්පා. ඒක හරියට අර බලදේවගේ ලෝකය නවකතාවේ වගේ (ඒක ඇසුරින් හදපු ටෙලියේ නම් එක පාරට එන්නේ නෑ) රංජනීලගේ තාත්තේ කියනව වගේ එකක් විතරයි

    ReplyDelete
    Replies
    1. දුකෝ....රංජනීලගේ තාත්තේ වගේම ළමයින්ගෙ තාත්ත නැත්තං අම්ම කියන එක අරුමයක් නොවෙයි. හැබැයි ඉතිං ළමයින්ගෙ තාත්ත හරි ළමයින්ගෙ අම්ම හරි කියන එකෙයි තාත්ත, අම්ම කියන එකෙයි වෙනස බොහොම දුරයි ආයිබං.
      වැඩේ කියන්නෙ තමන්ගෙම අම්ම තාත්ත ඉස්සරහ ගෑනියි මිනිහයි අනෙකට අම්ම තාත්ත කියාගන්න ගත්තම ඇත්තම අම්මටයි තාත්තටයි මොනව හිතෙනව ඇද්ද හැබෑටම
      (ටෙලියෙ නම “යශෝරාවය“)

      Delete
  20. ඇයි බොලල්ලා මේ ඔටුව සහසුද්දෙන් කියන කතාව තේරෙන්නෙම නැද්ද...

    ඉස්සර කාලෙ තමන්ගෙ මිනිහට තාත්ත කියලත්, ඇඹේනිට අම්ම තියලත් නොකිව්වයි කියල ළමයි දෙමාපියන්ට අම්ම, තාත්ත නමින් කතා නොකර හිටිය ද?
    මෙතන තියෙන්නෙ තනිකර සෝබනේ වගේම බොරු ක්ලාස් එකක් මවා පාන්න දාන දහං ගැටයක්.

    නැත්තං ඉතිං කරදඬු උස්මහත් වෙච්චි දරුවො ඉන්න හොට බිම ඇනගත්තු දෙමාපියන් පවා දෙන්න දෙන්නට තාත්ති අම්මි කියා ගනීවියැ.

    ReplyDelete
    Replies
    1. ඔය මළ පැනල කොමෙන්ටු දාලා තියෙන්නෙ අම්මි තාත්ති කියා ගන්න නම්බුකාර වංශක්කාර ඇත්තෝ වෙන්න ඇති. නැත්නම් ඕකට ඔච්චර කේන්ති යන්න හේතුවක් නැහැනේ.
      මට නම් හිරිකිතේ බැහැ. ගෑනිට අම්මි කියල කතා කරන නපුංසකයො දැක්කම.
      ඇත්ත තිත්තයි බොලව්.

      Delete
  21. මේ හා සම්බන්ධම ලිපියක් දේව්දාස් නුත් මීට කලකට කලින් දාල තිබුනා. හැබැයි මීට වඩා බරපතල කතාවක්.

    https://dhevdhaas.blogspot.com/2013/10/blog-post.html

    ReplyDelete