Pages

Saturday 1 April 2017

ජංගිය පාත් කර ගැනීම

ජංගිය පාත් කර ගැනීම කිව්වට මෙතන තියෙන්නෙ ඊට එහා බරපතල කාරණයක්.

ජංගිය පාත් කර ගත්ත නං මදැයි. 

ගෑනු ළමය ජංගිය පාත් කරගෙන පිරිමි ළමයගෙ අත තමන්ගෙ චූ   පැත්තට තියල තද කරගෙන පිරිමි ළමයගෙ තොල් හපා ගෙන ඉන්නව පංතියෙ අනෙක් ළමයි එබි එබි බලනව.

එසේ මෙසේ නොවෙයි දෙකේ පංතියෙ.

මේ බ්ලොග් එක ලියන්නෙ හරිම කම්පාවකින්.  මේ වයසට ඔටු පැටව් වත් නොකරන වැඩක්.

ඒත් අද දවසෙ ළමා මානසිකත්වය වෙනස් වී ඇති හැටි හෝ වැරදි දේට ළමයින් හුරු කොට ඇති බව තමයි මේ සිද්ධියෙන් පේන්නෙ.

කතාව මේකයි.

දෙකේ පංතියෙ ටීචර් උදේ පංතියට යද්දි ළමයි සේරම  අල්මාරිය පිටි පස්සට එබී ගෙන ඉන්නව දැක්ක.

ටීචර් සද්ද නැතිව ගිහිං බැලුව.

එතකොට දැක්ක දසුන තමයි ඔය ලිව්වෙ.

ටීචර් කලබල නොකර ළමයින්ව පංතියෙන් ඉන්දුව.

ඒත් අර දෙන්න එහෙමමයි.

පිරිමි ළමය ගැලවිලා එන්න දඟලනව. ගෑනු ළමය තද කරගෙන ඉන්නව.

එක්කෝ මේ පුංචි දරුව දැක්ක දෙයක් අත් හදා බලනව. නැත්තං වැඩිහිටියෙක් දරුව අපචාරයට පුරුදු කරල.

කොයික වුණත් දෙමාපියන් දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කියල තමයි කියන්න වෙන්නෙ.

ලොකු පංතියකදි නොවේ.

දෙකේ පංතියෙදි.

සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා







8 comments:

  1. හරිම ඛේදජනකයි.. නමුත් ගස්ලබ්බ දන්න යම් සිද්ධි කීපයක් නිසා මේකථාව පිළිගන්න පුළුවන්.සමහර විට ඒ දරුවො දන්නෑ මොකද්ද ඒ කියලා.නමුත් දැන් දෙක තුන වසර වනකොටත් දැරියන් මල්වර වීමත් සිද්ධ වෙනවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ සත්‍ය කතාවක්. ආරලු බූරලු නෑ.
      //දැන් දෙක තුන වසර වනකොටත් දැරියන් මල්වර වීමත් සිද්ධ වෙනවා... // ඒ කියන්නෙ අවුරුදු 7-8 දී.

      Delete
  2. දෙයියෝ සාක්කි

    ReplyDelete
  3. අනාගතය හුගක් බිය ජනකයි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම...වර්තමානය පවා..

      Delete
  4. මොකක්ද ඔටුවා යෝජනා කරන විසඳුම මෙව්වාට.

    ReplyDelete
    Replies
    1. කෑම රස බලන්න දන්නව වුණාට උයන්න දන්නෙ නෑ.

      Delete