Pages

Saturday 6 January 2018

වීදුරු ගෙවල් වල සිට ගල් ගසන ගීත රචකයා....

(ෆේස්බුක් පෝස්ට් එකකින් උපුටා ගත්තකි.)

කමල් ශාන්ත වීරසිංහ නමින් ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යමින් මහින්ද රාජපක්ෂට පලු යන්න බනින, 2015 දී මහින්ද දිනාවි යැයි සිතා "සොඳුරුතම මිනිසා" නමින් පක්කලි ගීතයක් ලියූ, 


2005 දී මහින්ද වෙනුවෙන් කලා සංගම් ඇටවූ, 

පසුව මහින්ද ජනාධිපතිගේ මාධ්‍ය උපදේශක රෝහණ වීරසිංහගේ පිහිටෙන් ඕස්ට්‍රේලියාවට ගොස් පිඟන් හෝදමින් සිට බැරිම තැන ලංකාවට පැමිණ සිංදු ලියන්නට පංති පටන්ගත්, 

යුගයේ විශිෂ්ටතම කවියා මෙන්ම ගේය පද රචකයාගේ දියණියගේ ගී පදමාලා සොරකම් කළ, 

නිර්මාණශීලී ගී පදරචකයින්ට අපහාස කරමින් සම්මාන හිඟා යන, 

මරා දැමූ නිර්මාණ ශිල්පියෙකුගේ බිරිඳට ලිංගික ආරාධනා කරමින් වාත වූ, 

කිසිදා ජවිපෙට ගෑවිලාවත් නොසිට දැන් ජවිපෙ අයිතිකාරයෙක් සේ පෙනී සිටින, 

දේශපාලන වාද වලදී හොම්බෙන් යන විට පවුල් ප්‍රශ්න වලින් කෙලින්න යන තමන් ගල් ගසන්නේ වීදුරු ගෙවල් වල සිට බව පුහු මාන්නය නිසා අමතක වන ගී පද රචකයා කවුද...?


පිළිගන්න.....රවි සිරිවර්ධන