Pages

Thursday 28 December 2023

1987 ඉන්දියාවේ පරිප්පු මෙහෙයුම





1987 ජූලි 29 දා සිදුවූ ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර හා පසු සිදුවූ සිදුවීම් අළලා මගේ පෞද්ගලික අත්දැකීම් මේ කතා කෝච්චියට පාදක වෙනවා.
1. ඉන්දියාවේ නාවික බෝට්ටු උතුරට ආහාර ආධාර රැගෙන ආ විට නාවික හමුදාව පළවා හැරීම
2. ඉන්දියාව ලංකාවේ උතුරු බිමට බලහත්කාරයෙන් අහසින් විත් වියලි ආහාර හැලීම
3. නාවික හමුදා නැවියෙක් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට බයිනෙත්තු ප්‍රහාරයක් එල්ල කිරීම

වීඩියෝව මෙතැනින්....

-සිතන්නා...




Friday 22 December 2023

මැදපෙරදිගදී බඩ උඩ මිය යෑම

මැදපෙරදිගදී බඩ උඩ මිය යෑම  




මට අවුරුදු 4ක් මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ රැකියාව කරන්නට අවස්ථාව සැලසිණි.

ඒ කාලය තුළ වෙනත්ම ආකාරයන්ගේ අත්දැකීම් විඳින්නට අවස්ථාව උදා විය. මෙි කතා තුළ හුදු හාස්‍යයෙන් එහා ගිය සමාජ ඛේදවාචකයන් ගැබ්ව ඇත. මේ කතා කිසිවෙකුත් ඉලක්ක නොකරන අතර, කිසිවෙකුට හෝ අපහාස කරන්නට කියන කතා නොවේ. මෙය පුද්ගලයින්ට අනන්‍ය නොකර පොදු අත්දැකීම් ලෙස ගන්නා මෙන් ඉල්ලමි.

-සිතන්නා...