මැද පෙරදිග රටවලදී ගතවූ වසර පහක කාලය තුළදී
ශ්‍රී ලාංකීය කාන්තාවන් 199ක් ලිංගික අපයෝජනයට
ලක්වූ බවට පැමිණිලි ඇතැයි විදේශ රැකියා
ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය
පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ.07) ප්‍රකාශ කළාය.
මොවුන් අතරින් 91 දෙනෙකු සෞදි අරාබියේදීද,
40ක් කුවේට්හිදිද, 26 දෙනෙකු ජෝර්දානයේදීද,
කාන්තාවන් 17 දෙනෙකු එක්සත් ආරාබි එමීර්
රාජ්‍යයේද, අපයෝජනයට ලක්ව ඇත. කටාර්හිදී
කාන්තාවන් 11ක්ද, ඕමාන් හිදී කාන්තාවන් 07
ක්ද, ලෙබනන් හිදී මෙරට කාන්තාවන් 03ක් ලිංගික
අපයෝජනයට ලක්ව ඇතැයිද ඇමැතිවරිය
සඳහන් කළාය.
2010 වර්ෂයේදී මෙරට කාන්තාවන් 57ක්ද, 2011 දී
කාන්තාවන් 38ක්ද, 2012 දී කාන්තාවන් 46ක්ද,
2013 දී කාන්තාවන් 40 ක් සහ 2014 දී කාන්තාවන්
18ක් මැදපෙරගදී ලිංගික අපයෝජනයට ලක්ව
ඇතැයිද ඇමැතිවරිය කීවාය.
මාරයි.......අපේ රටේ කාන්චාවො
අරාබියට වහල් කමේ යැව්වම
අච්චර මෙච්චර
අචවරයට ලක් වෙනවජ මෙයා...අනේ
පව්ව්ව්ව්.....නේජ..?
දැන් අපිට කියන්නෙ බම්බුවද ?
ඇමැති පුටුවෙ රෙද්දක් ඇඳගෙන ඉන්න ලැජ්ජ නැද්ද...නෝනේ...
-සෙස්ස පස්සට ෴
ඔටුව මහතාණෙනි, තලතගෙ ක්‍රියා කලාපෙනං මංදන්නෑ, ඒත් ඒ සංඛ්‍යාලේඛන අනුව කාන්තාවන්ට අරාබියේ අතවර විඳ විඳ ඉන්න එකත් ලංකාවේ ඉන්නවට වඩා එක ෂේප්ද කියල සාධාරණ සැකයක් ආවා.
ReplyDeleteසමහරු කොන්ත්‍ර‍් අහවර කරලා ආ පයින්ම ආයේ යන්නේ, මිනිහ එක්ක වසන්න බෑ කියලා.
තලතගෙ ක්‍රියාකලාපෙ ගැන අවුලක් නෑ ආයිබං. උන්දැ යමක් අවංකව කරන්න උත්සහ ගන්න බවක් පේනවා. හිටපු ඇමැටිය කොළේ එට විරුවො කියල අන්දල ආතල් ගන්න එකනෙ.
Deleteමම කියන්නෙ ලිංගික අතවර වෙනව කියල ලොකු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරල අනේ ඉතිං අපි මක් කොරන්නද කියල බකං නිලං ඉන්න නම් ඇමැටැනියක් මොකටද?
මැද පෙරදිග සාරුවාගේ රෙකෝඩ් එකත් කඩලද ?
ReplyDeleteකවුද අප්පා රෙකෝඩ් කඩල තියෙන්නෙ. ඔටුවට ඉතිං ටියුබ් ලයිට් නිසා තේරෙන්නෙ නැද්ද මංදා...
DeleteMama am hithanne 90% pamana kanthawan kumana ho lingika athawara walata mada perdigadee lakwenawa. Warthawenne bohoma aduwen. Lankawa maha kalakanni ratak. Ganu nemei daruwo unath wikunagena kana samajayak. Thiyena unuth bari unuth okkoma ekai.
ReplyDeleteGanu nemei daruwo unath wikunagena kana samajayak.
Deletesahatika atta