Pages

Thursday, 14 November 2019

ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කෙරුණා...







යම් පුද්ගලයකුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා ඇමෙරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයකු ලෙස සැලකෙන බව
- ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්ගොන් කියයි.









ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.




2 comments:

  1. Anonymous14:03


    නව පක්ෂය ගොන් බයියන්ගෙන් සමන්විත අමුම අමු ජාතිවාදි පක්ෂයක්ම වනවා නොඅනුමානය.. එවන් පක්ෂ ගොඩනගාගෙන උන් අවසානයේ නැවතුනේ එජාපයේය.

    ජාතිවාදීන්ට කිසිවකු කැමති නැත

    ගොයිගම සිංහල බෞද්ධයෙක් ද? නැත්නං බත්ගම සිංහල බෞද්ධයෙක් ද?

    Reply

    ReplyDelete
  2. Anonymous11:35

    Fantastic goods from you, man. I've understand your stuff previous to and you're just too magnificent.
    I actually like what you have acquired here, certainly like what
    you're stating and the way in which you say it.
    You make it enjoyable and you still care for to keep
    it smart. I can't wait to read much more from you. This is really
    a wonderful site.

    ReplyDelete