සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දීමෙන් පමණයි.
ඒ මදිවට ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප කරනවා.
මේවනෙ ජාතිවාදී ප්‍රකාශ
දෙමළ අවස්ථාවාදය පරදන්න ගෝඨා ට ඡන්දය දෙන්න කිව්ව නං බලන්න තිබුණා.
තොපි අමු ජාතිවාදියෝ කියයි.
දැන් සුමන්තිරන්ලා මොක්කුද ?
සජිත් වටා රොක් වන දෙමළ අවස්ථාවාදය පරදන්න
ගෝඨා ට ඡන්දය දෙමු.
No comments:
Post a Comment