අල්ලපු වැටේ තිබ්බ රෝයල් කොලීජියට වාහනෙන් ගිහිල්ලා. පොත් බෑග් එක වැඩකාරයා ලව්වා පන්තියටම ගෙන්වාගෙන, මාමගේ පක්ෂේ ඇමතිකම අරන්, මාමගේ ලයිසන් එකෙන් මිනී මරලා, ලිංගික අපරාධ කරලා, මාමගෙන් පස්සේ පක්ෂ නායක කම අරන්, ඒ නායක කම කාටවත් නොදී තියාගෙන, මැතිවරණ එක දිගට පැරදිලා, හොරු ඔක්කොම දීපු ඡන්ද වලින් පිං ජනාධිපති වෙලා, ඒ කරලත් ඊළඟ ඡන්දේ දිනන්න බැරුව ආයිත් පරාද වෙලා ඉන්න උඹට, හෙන මොළකාරයා, හෙන ගේම්කාරයා කියනවා.
උඹට ඔච්චර කරන්න පුලුවන්නම්....
ගමේ ඉස්කෝලෙට කිලෝමිටර් ගණන් පයින් ගිහින්, කෝච්චියේ ටොපි සිගරට් විකුණලා, ගමේ ඉස්කෝලෙන් ඒලෙවල් පාස් වෙලා.. කැලණි කැම්පස් එකේ දේශපලනේ කරන ගමන් ෆිසික්ස් ස්පෙෂල් එකක් අරන්, අම්මගේ තාත්තගේ බූදලයක් නොවිච්ච පක්ෂෙක නායකකම අරන්, අවුරුදු 10කදි විධායක ජනාධිපති කමයි, තුනෙන් දෙකක බලයකුයි දිනපු
මට කොච්චර කරන්න පුලුවන්ද?
(උපුටාගත් සටහනක්.)
- සිතන්නා
No comments:
Post a Comment