මේ ප්රශ්න කිරීම වගේම තොරතුරු සඳහන් කිරීම කිසිවෙකු හෝ කිසිදු වෘත්තියක් අපහසුතාවට පත් කිරීමට නොවේ. අදාළ විශේෂඥයින්ගේ උපදෙස් සඳහාය.
Tuesday, 26 March 2024
අන්තෝජටා බහිජටා
Friday, 22 March 2024
නික්ම ගිය මහාචාර් ය චන්ද්‍රසිරි පල්ලියගුරු
ලංකාවේ මෙතෙක් පළවූ සිනමාව ගැන සාරගර්භ හා දුර්ලභ දැනුමක් ගෙනා චිත්‍රපට සඟරාව වන්නේ ඈෂ්ලි රත්නවිභූෂණ ගේ ආසියානු සිනමා කේන්ද්‍ද්‍ර මගින්, ඔහුගේම සංස්කාරකත්වයෙන් යුතුව පළ වූ "සිනෙසිත්" සඟරාවයි. 1985 වසරේ නිකුත් වූ "සිනෙසිත්" සඟරාවේ පළමු කලාපයට එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්ද්‍ද්‍රරි පල්ලියගුරු ලියූ "දේශපාලන සිනමාවේ මූලිකාංග" නමින් වූ ලිපිය මගේ නෙත ගැටුණේ ඉන් වසර කීපයකට පසුව "සිනෙසිත්" සඟරා සියලු කලාප සන්තක කොට ගනිද්දීය.
Tuesday, 12 March 2024
මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීම
මගේ YouTube චැනලය වන කතා කෝච්චියෙන් මෙවර ඉදිරිපත් කරන්නේ වෙනස් ආකාරයක කතා දෙකක්.
පළමු කතාවට පාදක වන්නේ "නොනිමි ගමන {Endless Journey}" කෙටි චිත්‍රපටය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි තිරගත වූ අවස්ථාවේ නැවතී සිටි Sheraton හෝටලයේ දී දුම් පානය කොට දඩයකට ලක් වීම
ඒ අකරතැබ්බයක් අවසානයේ කොළඹ අලුත්කඩේ උසාවියේ නඩුවක් සඳහා පෙනී සිටින්නට ගිය විට අලුත් කඩේ උසාවි බිමේ වවුල් වසුරු තලියක් මත ඇද වැටීම
ඒ අකරතැබ්බෙන් පසු පිටකොටුවේ බෝ ගහ අසල උඩුකය නිරුවතින් ඇඳුම් මාරු කිරීම
දෙවැනි කතාවෙන්
මැලේසියාවේ යාඤා ගෘහයක මුත්‍රා කිරීමේ අති බිහිසුණු අවස්ථාව විස්තර කෙරෙනවා.Thursday, 7 March 2024
225 පමණක් නොව රටේ වැඩි දෙනා හොරු
හොරු ගැන හොරෙකුගෙන් .....
Wednesday, 28 February 2024
පයිරේට් ද? ඔරිජිනල් ද?
"බඹරු ඇවිත්" අලුත් ප්‍රින්ට් එක යූටියුබ් දාලා කියලා අපේ මිත්‍රයින් කම්පාවෙනවා දැක්කම මෙහෙම ලියන්න හිතුණා.
Monday, 19 February 2024
සෞඛ්‍ය සේවයේ ජරාජීර් ණ වෘත්තීය සමිති
පහුගිය කාලේ කළ කී දේ නිසා රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාට මං කොහෙත්ම කැමති නෑ. ඔහුගෙ දේශපාලන අරමුණු වලටත් එකඟ නෑ..
Thursday, 8 February 2024
බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්
නාවික හමුදාවේ මා ගත කළ වසර 5 ක කාලයේදී මා ලද වෙනස් ආකාරයන්ගේ අත්දැකීම් කතා කෝච්චියෙන් විටින් විට ගෙන එනවා.
තවත් එවන් අත්දැකීම් කීපයක මතක..
හරියට පීනන්නත් බැරිව ගැඹුරු මුහුදේ යටට ඇදී ගිය දවසක්..
මහ රෑ ගැඹුරු මුහුදේ හොරබඩු වල්ලමක් පස්සේ...
ඩෙල්ෆ්ට් දූපතේ එළුවන් මංකොල්ලය...
බෑ කියලා බෑ එළුවෝ..CO ගෙ ඕඩර් ස්
-සිතන්නා...
Monday, 22 January 2024
අතුරුදන් වූ සුමිතුරා...
ඩී.ඩී. විජේසිංහ විශ්වවිද්යාලයේදී හඳුනාගන්න ලැබුණු මගේ සුමිතුරෙක්.
Tuesday, 16 January 2024
දරු තිදෙනෙකුගේ මවක් වෙනුවෙනි.
මගේ විශ්වවිද්‍යාල සගයෙකු වූ වසර කිහිපයකට පෙර වියෝ වූ එන්. බී. නෙවිල් සොහොයුරාගේ බාල පුතුණුවන් එවා ඇති පණිවිඩය මෙසේ බෙදා හරිමි.
Wednesday, 3 January 2024
"රහස් කියන කඳු" කියන රහස
වධකයාගේ පාර්.ශවයේ සමාජ ඛේදවාචකය නොහොත් “රහස් කියන කඳු” කියන රහස් ....
ජගත් මනුවර්.ණ අධ්‍යක්ෂණ කළ “රහස් කියන කඳු” සිනමා නිර්.මාණය ගැන මගේ අදහස්.










.jpg)


