මුහුණු
පොතේ පළවූ අදහස් මෙවර වාලුකා සිතුවිලි වලට එක් කරන්න සිතුවා.....
රට විරුවොද ? රට කෑවද?
රට විරුවන යයි මුදල් කාබාසිනියා කරන වැඩසටහන් රටට ඕනමද?
එහෙම නැත්තම් මේ වගේ අසරණ කම නිසා රට යන දුප්පත් යට සරණක් වන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමද ඕනකරන්නේ ?
ගීතයෙන් තම හැකියාවන් ඔප්නන්වීම කිසිදු අයුරකින් පහත හෙළීමක් නොවේ.එත් අප සිතන්න ඕන මුලිකත්වය දිය යුත්තේ කුමකටද කියා .
රටේ දහසකුත් දියණිවරුන් , අම්මාවරුන් දුක් විදිද්දීදී අතලොස්සක් මෙවන් මුදල් කාබාසිනියා කිරීම අඔබ අනුමත කරන්නේද ?
ඔබේ අදහස් මොනවා වගේද ?
අපට ඕන රට විරු real ස්ටාර් ද නැත්තම් මෙවන් ශෝකී කතා නැවත නැවත ඇතිවීම වැළැක්වීමද ??
·
Lankika
Janathawa Bahrainhi ඔබ දන්නවද ලංකාවේ දළ
ජාතික අදායමෙන් වැඩිම දායකත්වය සපයන්නේ කුමන
අදායම්
මාර්ගයද කියා ?
ඔබට හැකිනම් එකින් එක ගණනය කරන්න ඔය රට විරු
වැඩසටහනට ගිය මුදල
පටන් ගන්න මෙලෙසින්
1) ගුවන් ටිකට් පත්
2) නවාතැන් පහසුකම්
3) උත්සව ශාලා ගාස්තු
4) අහර පාන
5) මුද්‍රණ කටයුතු
6) ප්‍රවාහන ගාස්තු
7) උත්සව ශාලා අලංකරණ ගාස්තු
8) පටිගතකිරීම්/ශබ්ද පාලක උපකරණ ගාස්තු
ආදී ඇතුළු මෙකි නොකී සැගවුණු ගාස්තු එමටයි
· Lankika Janathawa Bahrainhi
ගායකයෙක් බිහිකිරීමද , බඩගින්නේ මැරෙන්න යන කීප දෙනෙක්
බේරා
ගැනීමද වඩා වැදගත් යන්න ඔබ තීරණය කරන්න .වඩාත් සුදුසු
දෙය මුලින් කරන්න .එවිට එවිට
කැලේ පිපුන මල් ලස්සනට පීදිලා
ලෝකෙටම සුවඳ දෙවි.
· Suneth Abe Abedheera
කලාව කා වෙනුවෙන් ද? ජනතාවට
වින්දනය වෙනුවෙන් හෝ නිදහසක් ඇත්ද?. ශ්‍රමය තුට්ටු දෙකට
සූරාකෑමට හසුකර උපයන මුදලින් පාලකයන් ජනතාවට මැජික්
සංදර්ශන පෙන්නන පසුගාමී සමාජයක් ...
අපි ඒ සමාජ යාන්ත්‍රනය දුවන දැතිරෝදයි. අපි මත මල නොකෑම
පිණිස ( උන්ගේ යාන්ත්‍රණය පහසු
කිරීම පිනිස) අපි මත හෙලන
ලිහිස්සි වලින් අපි සංතෘප්ත වන්නේ නම් , මේ වහල්කම
කෙදිනකවත් ඉවරයක් නොවනු ඇත.
· Gamini Leelarathna
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ
පිළිවෙලවත් , මැදපෙරදිගට ගුවන්තොටේදී ලැබෙන සත්කාරගැනවත්
මගේ කිසිම පැහැදීමක් නැත........!
නමුත් එකක් නැති නිසා අනෙක් ඒවාත් අවශ්‍ය නැහැ කියන මතය මම
අනුමත නොකරමි. අප ලෝකයට
අනුගත විය යුතුමය. ඒවගේම
දක්ෂතාවයක් ඇති
අතලොස්සක් සඳහා මෙයින් යම් දිරි දීමක්
වෙනවාට සැකයකුත්
නැත......!
දුප්පත් කම්කරුවන්ගේ මුදල් වලින් බාල් නැටීම ලංකාවට පමණක්ම
දුප්පත් කම්කරුවන්ගේ මුදල් වලින් බාල් නැටීම ලංකාවට පමණක්ම
වෙන් වූ දෙයක්ද
නොවන්නේය....!
· Lankika Janathawa Bahrainhi
නිවැරදි ඇගයීමක් සිද්ද උනානම් රියල් ස්ටාර් ලංකාව තුළින්ම රට
එන්න කලින්ම පුදිනවා .
නැති බැරි කම තුළ රට යන අපේම
සහෝදරියන්ගේ
සුභ සාධනය ඉහළ දමන එකද මුලින් කළ යුත්තේ
නැතහොත් රියල් ස්ටාර් කෙනෙක්
බිහිකිරීමද මුලින්
කළ යුත්තේ මහත්තයෝ ?
මෙතුලින් නිකරුනේ වැය වන මුදල ඔබද, මමද ,තවත් විදෙස් ගත
දුප්පතුන් රාශියකගේ දහඩිය හා කදුළු මිශ්‍ර වුවක්
තුළින් උපයා
ගත්තක්.එම ඉපයීමට නිසි තැන දී රියල් ස්ටාර් ලා 1000ක් බිහි වුවත්
කම් නෑ .
එත් බඩට බත් ඇටයක් නැතිව ,පිපාසයට වතුර උගුරක් නැතුව දහ දුක්
විදින ලංකික සහෝදරියන්ගේ කඳුළ මනසේ හොල්මන් කරනවා.
සුළු පිරිසගේ බඩ වඩා ගැනීමට නොයෙක්
මාදිලියේ වචන හරඹයන් හා
සංදර්ශනයන් පෙන්වමින් දුප්පතුන් මුලා කරන කැරට් අලය තවම
තේරුම් අරන් නැහැ .
· Lankika Janathawa Bahrainhi
මුලින්ම විය යුත්තේ රියල් ස්ටාර්
තේරීමද ? අසරණ වූ කාන්තාවන්ගේ
සමාජ සුභ සාධනයද?
· Gamini Leelarathna // මුලින්ම මිය යුත්තේ රියල් ස්ටාර්
තේරීමද ? අසරණ වූ කාන්තාවන්ගේ සමාජ සුභ සාධනයද? //
මේසියවසේ ඕවා බෙදා වෙන්කරගෙන කරන්න බැහැ. සියලුදෙයම
ක්ෂණික වෙලා. මමහැමදාම කියන්නා වගේ වැඩ බිමේ වැඩ කරන
මිනිසාට අද
ගෙදර යද්දී ළමයිනට කොත්තුවක් ගෙන යාමට හැකියාව
ඇති සේ ක්ෂණික වින්දනයක පහස ගැන්මට
කරන මෙවන්දේ රස
විඳීමට අප දැන් පුරුදු විය යුතුයි!
· Michael Meegahagedara රට විරුවන් යයි
හඳුන්වන්නේ කියන කියන
වෙලාවට,කියන කියන
තැනට වාහනයකින් යා හැකි විදේශ ශ්‍රමිකයන්ට
පමණද?සියලුම විදේශ ගත ශ්‍රමිකයන් මේ සඳහා
අනුගත කිරීමට මම එකඟ
නොවෙමි.කීප දෙනකුට
හැර බොහෝ දෙනෙකුට සම්මාදම් විය නොහැකි
නිසා රට විරු කෑල්ල
වැදගත් වන්නේ නැත.රට
විරු යන්න යොදන්නේ වංචනික ලෙසයි.
-සෙස්ස පස්සට ෴
Oba kiyana de sahathika aththa!Mun karannema mahajana mudal kabasiniya karana boru wedamayi!
ReplyDeleteමහජන මුදල් කාබාසිනියා කරමින් ජවුසං නැටීම
DeleteOba kiyana de sahathika aththa! Mun karannema mahajana mudal kabasiniya karana boru wadamayi!
ReplyDeleteරට විරුවො කියල අන්දගෙන හම්බුකොරන් කනව. අපේ ගෙදරට මේ පාර ආපු උන්දැ කිව්ව කාරියාන්සේ "මහත්තුරු" රට විරුවන්ට බැල්ලියන්ට වගේ බනින හැටි, ප්‍රශ්ණයක් අහන්න, විස්තරයක් අහන්න දෙන්නෙ නැති හැටි.
ReplyDeleteමමත් ඔය ඇමැට්ටට ඊ මේල් එකක් දැම්ම, අද වෙනකල් ලැබුන බවවත් දැන්නුවෙ නෑ. අනේ අර බකිංහැම් පැලස් එකට ලියුම් යවන ලංකාවෙ හිඟන්නොන්ටත් එංගලන්තෙන් උත්තර එවනව. ඒකට මුං!
අපේ සල්ලි වලින් කාල, අපිට කෙලින කාළකන්නෙ.
කාරියාන්සේ විතරක් නම් බැරිවයැ. තානාපති කාර්යාල වලත් "මහත්තුරු සහ නෝනලා" රට විරුවන්ට බැල්ලියන්ට වගේ බනින හැටි හිරිකිතයි තමයි.
Delete