සිරිමාගේ සාගත අවුරුදු 7 පිටුදකින්න ජේ.ආර්. ගෙනැල්ල
ජේ.ආර්.ල ප්‍රේමදාසලගේ රනිල්ලගේ 17 අවුරුදු දුර්දාන්ත පාලනය අහෝසි කරන්න චන්ද්‍රිකා ගෙනැල්ල
චන්ද්‍රිකා වෙනුවට මහින්ද ගෙනැල්ල, මහින්ද එළවන්න ෆොන්සේක ගේන්න හදල බැරි වූ තැන ආයෙම
දූෂිත මහින්ද රැකගැනීමේ හෝ
රනිල්/චන්ද්‍රිකා/සම්බන්දන්/හකීම් පිරිවරා ගත් සිරිසේන ගෙන ඒමේ
තට්ටු මාරු අදේශපාලනික භාවිතයට එරෙහි හඬක් නිසා
මේ තීරණාත්මක මොහොතේ “වාළුකා සිතුවිලි“ වල ඉඩ
සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි...
-සෙස්ස පස්සට ෴
කොහෙත් කවුරු.් එකයි
ReplyDeleteවාසි පැත්තට හෝය්යා...
ඔටුව ටත් සුභම සුභ නව වසරක් වේවා
100% agree
ReplyDelete