මෛත්‍රී යනු ඡන්දයට පෙරම පොරොන්දු කඩ කළ එකම ජනාධිපති අපේක්ෂකයා යි.
විධායක
ජනාධිපති අහෝසිකරන පොරොන්දුවෙන් සටනට බැස්ස ඔහු ඉතාම
ඉක්මනින්ම ඒ පොරොන්දුව අංජබජල් කළ අතර ඔහු වටේ සිටින පක්ෂ වල නායකයෝ හත් අට දෙනා විධායක ජනාධිපති ක්‍රමයට
කරන්නේ මොකද කියල ඇහැව්වාම දුන්නේ උත්තර හත අටකි.
පෝස්ටර්
කටවුට් නැති මැතිවරණයක් කරනවා කි හෙතෙම ඒ සල්ලි වකුගඩු
අරමුදල ට බැර කරනවා යයි කීවේය.
ඒ දෙකම පට්ට පල් බොරු වී ඇති අතර ඉන්දියාවට පවා ගොස් අති විශාල වියදම් දරා චිත්‍රපට වගේ ඇඩ්ස් හැදුවේය.
මඩ දේශපාලනය උපරිමයට භාවිතා
කළ සිරිසේන අන්තිමට
විශ්වාසනීය චරිතයක් වූ චම්පික පවා මඩ ගොඩකට දමා චොර කළේය.
අලුත් පරම්පරාවේ නරි නාටක මෙන්ම ගල් ගසා ගැනීමද රැල්ල
පවත්වාගෙන යාමට භාවිතා විය.
අතුරලියේ රතන සහ චන්ද්‍රිකා මාධ්‍යයට තර්ජනය කළෝය. බදුල්ලේ රුපවාහිනී
වාර්තාකරුවාට මැර පහර දීම තව එකකි.
රතන චම්පික සැලසුම් කළ කුමන්ත්‍රණය රාජිත
හරියටම හෙළි කළේය.
සිංහල නායකත්වය විනාශ කිරීමේ සහ සුළුතර විසින් කොටස්
බහුතරය පාලනය කිරීමේ ඇති අවදානම ඉතා පැහැදිලි විය.
කොටින්ම සිරිසේනගේ සම්පුර්ණ වැඩ පිළිවෙළම ඉතා කුප්‍රකට කුමන්ත්‍රණයක් බව අද වනවිට සහ
සුද්දෙන්ම පැහැදිලිය.
සිරිසේන ව පොදු කට්ටිය තෝරාගන්නේ
ඕනේ එකකට එහෙයි කියන නිසාය.
ගිය පාර ෆොන්සේකා ව කොන්ට්‍රෝල් කරන්න බැරිව ඇඹරුණ පාඩම් උගත් යූ.ඇන්.පී නායකයෝ සහ පොදු සෙට් එක මෙවර ජනාධිපති උණත් තමන්ට සර් මැඩම් කියන හෙන්චයියෙක් හොයා ගත්තෝය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී පක්ෂයකට කත් නොඅදින නමුත් සිරිසේනට ඡන්දය දෙන කෙනෙක් වෙතොත් හේ ඇස් කන් පියාන වෙනසක් ගැන
හිතන මෝඩයෙකි.
(ෆේස්බුක් එකෙන් උපුටා
ගත්තකි.)
පසුව ලියමි
ආඬි හත්දෙනා මෙන්න
මෛත්‍රී/ රනිල්/ චන්ද්‍රිකා/ ෆොන්සේකා/ චම්පික/ හකීම්/ ටී.එන්.ඒ
කාල වරෙංකො.........
-සෙස්ස පස්සට ෴
හත් දෙනා නෙවෙයි මචෝ 17 දෙනෙක් එකතුවුනත් කමක් නෑ හරි දේ වෙනුවෙන්. හෙට උදේ මෛත්‍රී ජනාධිපති වෙන එක ඉරහඳ වගේ ෂුවර්. මරාට සීෂෙල්ස් වලට පැනලා යන්න වෙන එකත් බුදු ෂුවර්.
ReplyDeleteසිරා ගැන කතා කරන්න මෙහෙ හරක් එක්ක බෑ
ReplyDeleteකරුමෙ කියන්නෙ සිරාගෙ ගොබ්බ කතා වලට මෙහෙ ඉන්න හැම හරකම රැවටෙන එක..
මහින්ද නරක ඇති ඒත් සිරා නං හොදම නෑ
සිරා හොද වුණත් නැතත් සිරාව නටවන රනිල්/ චන්ද්‍රිකා/ ෆොන්සේකා/ චම්පික/ හකීම්/ ටී.එන්.ඒ දැක්කම අනාගත විනාශය හිතා ගන්න අැහැකි බං
Deleteසින්හල බොග් අවකාසේ නිල නොලත් මහේස්ත්ත්‍රාත් තනතුරු දරමින් අනෙක් බොක් කරුවන් හට ගොන් පාට් දමමින් ඉන්නා තුට්ටු දෙකේ උන්දැලාගේ බොග් උදහසට ලක් වේ යැයි බියෙන් ගුලි වී ඉන්නා උදවිය අතරෙන්, බ්ය සැක නැතිව ඇත්ත ඇති සැටියේ ලියන ඔබ මට මහත් ආඩම්බරයකි!
ReplyDeleteනොලියාම සිටිය නොහැකි තැන ලියුවා ඔන්න
Deleteayi pako koment makanne
ReplyDeletemakuwe naha bijjo... mekatama wela inna apata wena wada nathuwada.
DeleteOnn My3 sarana yannange iwaseema.
-සෙස්ස පස්සට ෴
ReplyDeleteනමවෙනිදා උදේ වෙනකොට දැනගන්න පුළුවන්, ගොඩක් පස්සට දාන්න ඕනැ නෑ.
කැඳ හැළිය ලෝදිය හැළියකට වඩා හොඳයි.
මිනිස්සු කරපු දේවල් වලට වැඩිය කරන්න යන දේවල් ගැන හිතන්න.
අංගුලිමාල මිනිසුන් 999ක් මරා ඇඟිලි කපා දැම්මේය.
චන්ද්‍රිකා සහ රනිල් ජනතාවය සහනදායී පියවරයන් ගත්තේ නැති බව ඇත්තය. ජනසතු කිරීම, සහනාධාර වැඩි කිරීම් වැනි දේ ඔවුන් අතින් වුනේ නැත. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය යනු එකිනෙකට වෙනස් අදහස් වලින් මතුවන නිවැරදි දේය. පාර්ලිමේන්තුව පත් කරන්නේ ඒ නිසාය. කියන කියන එකට අත උස්සන්න නොවේ.
ඔබගේ ඇස් අන්ධ වී ඇත.
රාජාණ්ඩුවක් යනු මතුපිටින් පෙනෙන තරම් සුන්දර දෙයක් නොවේ. ලෝකයේ රාජාණ්ඩු ප්‍රතික්ෂේප වී ඇත්තේ එනිසාය. ජපානය හෝ බ්‍රිතාන්‍යය වැනි රටවල ඇත්තේද හුදෙක් නාමික රාජාණ්ඩු පමණකි.
අපේ මහ රජා මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය අකුළාගෛන ගියහොත් අමෙරිකානු අධිරාජ්‍යවාදීන් එළිපිටම මෙහි සැපත් වනු ඇත. කුමණ්ත්‍රණ අනවශ්‍යය. ලිබියාවට කළ දේ අපටත් කරනු ඇත.
http://otukatha.blogspot.com/2014/08/blog-post_18.html
උදේ වෙනකොට දැනගන්න පුළුවන් කියන අදහස ඡන්දදායකයින් හරි තීන්දු ගන්නව කියන ඒක නම් ඊට වඩා අඥාන කතාවක් තවත් නැත.
DeleteAnike "Alibabai Horu hathalihai"
ReplyDeleteokkoma horu bolalla...
DeleteHORU SAMAGA HELUWEN
ඔටුවෝ, තෝ එක කොමෙන්ට් එකක්වත් දැම්මේ නෑ. ඒ කියන්නේ තෝ නම් ඔටුවෙක්ම තමා. තොපි වගේ ඔටුවන්ට රටේ ලෝකේ වෙන දේවල් ගැන මේ ලෝක දැනුමක් නැති නිසා තමා මරා වගේ කපටියෝ තොපෙ පිටේ යන්නේ. තෝ ඔහාටම වෙලා හිටපිය ඔටුවෝ. මෛත්‍රී පාලනයේ වෙනස බලන්න එන්න එපා.
ReplyDeleteමෛත්‍රී සහගතව ඉවසන්න මිත්‍රයා..
Deleteකලබල වෙලා ෙරද්ද කඩා ගන්න එපා.
අපට තව වැඩ තියනවා.
Ali Babai Horu Hathalihai.
ReplyDeleteEtha kota, Ali Babai Horu Hathalihai,kawda?
ReplyDeleteokkoma horu. me krame athule.
Delete