Pages

Tuesday, 20 December 2022

කාන්තා වහල් සේවයට තිත...


කාලාන්තරයක් තිස්සේ 

කාන්තාවන් වහල් සේවයට යැවීමට එරෙහි වෙමු

යනුවෙන් නැගූ හඬ ඉටු වීම ජයක්.


මෙන්න ඒ සටන්...








 

5 comments:

  1. පත්තරෙ ගියා කියලා නවතී කියල හිතන්න අමාරුයි😪

    ReplyDelete
    Replies
    1. ඒක හිතලාම තමයි මේක දැම්මේ...බලමුකෝ පොර ටෝක්..

      Delete
  2. ඔබ බොහෝ කලකින් ලිවීම අරඹා ඇත. ඒ ගැන අපගෙ බලවත් සතුට! අපි කියන්නේ කවුද? සඳකඩපහණ කියන්නේ අලුත්ම සින්ඩියක්! දැනට අවකාශයේ තියෙන පුළුල්තම සින්ඩිය අපගේ සින්ඩියයි. මෙරට පවතින 1200 කට පමණ ගොඩවැදිය හැකි අවකාශයකට ගොඩවැදිය හැකි ආරම්භක පියවර මෙම සින්ඩියයි. ඔබගේ බ්ලොගයේ අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරයක් ලබාදෙන්නේ නම් මැනවි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      සඳකඩපහණ කියන අලුත්ම සින්ඩියට සුබ පැතුම්...!

      Delete
  3. අනේ මන්ද...
    වහල් සේවය කිව්වට ඕක එක පැත්තකින් රැකියාවක්. ගෘහසේව්‍යයන්ට හොඳින් සලකන රටවලට යවා එහෙම නොකරන රටවලට යවන එක අත්හිටෙව්වනම් තමා හරිම

    ReplyDelete