සිරි ලංකාවේ පමණයි.
ඉපදුණාම උප්පැන්න සහතිකය මරණ සහතිකයේ ලියන්න තරමට බංකොලොත් වෙච්චි රටක්.
උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බවත් සඳහන් වෙනවා.
-සිතන්නා...
මෙතන මේ කියන්නෙ අයදුම්පත් මිසක් උප්පැන්නෙ වෙනුවට මරණ සහතිකයක ලියලා දෙනවා කියන එක නෙවෙයි. බැංකු වලත් සමහර වෙලාවට සමහර ශාඛා වල form ඉවර වුනාම වෙන form එකක පුරවනවා. මේ අයදුම්පත් එක ආකෘතියකට හදලා තියෙන්නේ වැඩකිරීමේ පහසුවට. අයදුම්පත කියන්නේ තොරතුරු ඇතුළත් කරලා කරන ඉල්ලීමක්.
ReplyDelete😂😂..........
ReplyDelete