දැන් පොත් ලියන අය සහ කර්.තෘවරුන්ට සහයෝගය පළ කරන පිරිස එකතු වෙලා PDF ලෙස කෘතීන් හොර රහසේ සමාජ මාධ්ය හරහා බෙදා හැරීමට විරෝධය පළ කරලා යළි නොලියමි කියලා # Tag විරෝධතාවයක් පවත්වනවා.
ඒ අව්වස්සෙ කවුදෝ FB යේ ලියලා තිබුණා නොලියන එකමයි හොඳ කියලා.
මේකෙන් වෙන්නෙ පොත් කර්මාන්තය බිඳ වැටීමලු. ලේඛකයා ආදායමක් නැතිව පාරට වැටීමලු.
හැබැයි මේ හාදයො හාදියොම තමයි අර ලංකාවෙ සිංහල ෆොන්ට් නිර්මාණය කරන පුෂ්පෙගෙ ෆොන්ට් හොරෙන් අරං, හොරෙන් ගත්තු මෘදුකාංග වලින් ටයිප් කරලා පිටු හදලා කවරය ඩිසයින් කරලා පොත් ගහන්නේ...
අනේ කාලේ... වනේ වාසේ...කිව්වලු.
-සිතන්නා...
ෆොන්ට් හොරෙන් ගන්නේ ඇයි.
ReplyDeleteඒවා පුෂ්පානන්දගේ සහ අනෙකුත් වෙබ් අඩවිව්ල නොමිලේ ගැනීමට යොදා තියෙනවා.
පුෂ්පානන්ද ගේ බිස්නස් මොඩල් එක නම් වෙනත් ආකාරයේ ෆොන්ට් ප්‍රකාශන සමාගම්වලට, පත්තරවලට අලෙවි කිරීම කියායි මා හිතන්නේ.
මෙන්න වෙබ් අඩවිය
ReplyDeletehttps://isiwara.lk/index.html
හුම්..... සමහරු යළි නොලියන එකමයි හොඳ!
ReplyDelete