යන්නම් කියා යන්න ගියාට සිද්ධ වෙන දේවල් දැක්කම කට පුක වහන් ඉන්න බෑ ආයිබං...
ඒ හංද මෙන්න වෙන බ්ලොග් රෝලක ලියල තිබුණ කයියක් එතනින් ගලවල මෙතෙන්ට ගත්ත..
අරාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.
ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.
ඒ ඒ රාජ්‍ය පාලකයාගේ රුචි අරුචිකම් මෙන්ම රටේ පැවැත්ම පිළිබඳ කොන්දේසිද නීති රීති සම්පාදනයේදී පදනම් වීම ස්වභාවිකය.
මැදපෙරදිග රටවල වැඩි වශයෙන් පවතින්නේ රාජාණ්ඩුය. හොඳ පැත්තට රාජාණ්ඩු හොඳ වෙන්නා සේම නරක පැත්තට අන්තිම නරකය.
එක් එක් කලට රටේ නීති මෙන්ම ජනජීවිතයේ පැවැත්මද තීරණය වන්නේ පවත්නා පාලනය අනුවය.
මේ කලාපයේම රස්සාව කරන නිසා නොලියා නොහැකි මේ ටික ලියන්නේ පරෙස්සමින් ය. මෙහෙම ලිව්වාමත් බිජ්ජ කපනවා කියා නීති පොතක තියෙනවාද දන්නේ නැත. එහෙම වුණොත් ගම රට යන්න වෙන්නේ බිජ්ජ නැතිවය.
චිච්චියට වින කටින අංගජාත කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.
චිච්චිය යනු කාන්තා අවයවය ය. කාන්තාවන්ට අවයව ගොඩාක් තියෙනවනෙ කියන අයට කියන්න තියෙන්නේ ඒ සංසර්ගය සඳහාත්, චූ කිරීම සඳහාත් යොදා ගන්නා අවයවය කියාය.
අංගජාතය යනුවෙන් අදහස් කළේ ඊට ප්‍රතිවිරුද්ධ පිරිමි අවයවය ය. කොටින්ම පිරිමි නිමිත්තය.
දැන් බලාගෙන යද්දී සමහර රටවල නීති වලට අනුව අංගජාතය ඕනෑ හැටියට භාවිතා කිරීම අවුලක් නැත. ඒත් තමන්ගේම චිච්චිය තමන්ට රිසි අයුරින් වුවද ප්‍රයෝජනයට අවසර නැත.
මේවා ගැන අප හැප්පෙන එකේ තේරුමක් නැත. නඩුත් රජ්ජුරුවන්ගෙ, බඩුත් රජ්ජුරුවන්ගේය. කරන්න තියෙන එකම දේ මෙවැනි අසමජ්ජාති, නිහීන නීති තියෙන රට වලට අපේ රටේ අම්මලා, දුවලා, සොයුරියන් වහල් සේවයට නොයෙදවීමට අපේ රටේ නීති සම්පාදනය කෙරුමය.
කොච්චර කෑ ගැහුවත් කොරන්නෙ නැත්තෙත් ඒකමය. රට කරවන් හැත්ත වගේම ගෙදර මනුස්පයත් හිතාගෙන ඉන්නේ ගෑනුන්ව රට යවා සල්ලි හම්බ කිරීම් මහා වීරකමක් කියාය.
රටේ ජාතික ආදායමෙන් වැඩිම පංගුව මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන්ය, ඉනුත් ගෘහසේවිකාවන්ගෙන් ය කියා උදම් අනනේ පොන්නයින් ය.
http://otukatha.blogspot.com/2014/04/blog-post_12.html
උන්ට අනුව කාන්තාවන් බිල්ලට දී හෝ මඩිය තර කරගැනීම වටනේය. රට විරුවෝ කිය අන්දන්නේ ඒකය.
උන්ට සුරසැප විදින්න කාන්තාර බිමේ කඹුරන එක වීර කමක් ය.
ලැජ්ජ නැතිව දේසපාලුවන් මේ අහිංසකයන් රටේ වීරයින් කියා පුරසාරම් දොඩනවාය. පට්ටපල් බේගල් ඇදබානවාය. හරිනං කපන්න ඕනෙ උන්ගේ අංගජාතය ය. මොකද ගල් ගසා මරන්නට නීති ගේන උන්ගේ අංගජාත කපන්නට අපට හයියක් නැති නිසාය.
ඒ නිසා වහල් සේවයට එන්නට අවසර දෙන, එකී විදේශ විනිමයෙන් සුරසැප විඳින, ආපු එවුන් ගැන සොයා නොබලන විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමැති සුදු අලියාගේත්, තීරණ ගන්න උන්ගේත්, මේ සුදු අලිය බාර ඇමැත්තා හෝ ඇමැත්තියගේත් රෙදි ගලවන්න ඕනෑය.
වෙන මොකටවත් නොවේ.. අංගජාත හෝ චිච්චි තියෙනවාදැයි සැක හැර ගන්නටය. පේන විදිහට ඔවුන්ට ඔය දෙකම නැත.
අරාබි වහලියෝ කියා මාතෘකාවට දැම්ම කතාව මේකය.
මැදපෙරදිග බොහෝ රටවලට ගෘහසේවා වහල් සේවයට එන්නේත්, එවන්නේත් පවුල සුඛිත මුදිත කිරීමටය. එවන උන් කියන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා එනවා කියාය.
එන කාන්තාවනුත්, උන්ගේ ස්වාමිපුරුෂයනුත්, රට කරවන උනුත් මේකම මතුරන්නේ පවුලට, රටට සෞභාග්‍යය උදාවන්නේ වහල් සේවයට ඒමෙන් කියාය.
ඒත් මේ රටවල දහසුමේ කඹුරා ලැබෙන්නේ සොච්චමක්ය. බොහෝ විට ලංකාවේ මුදලින් මාසිකව රුපියල් විසිදහසකටත් අඩු වැටුපකටය.
මේ අබග්ගය තේරුම් ගන්නා කාන්තාවන් පැමිණි පසු සල්ලි හොයන්න වෙන ක්‍රම තෝරා ගන්නවාය.
එක්කෝ තමන් ගෙන්වා ගත් බාබා සමග බුදියනවාය. නැත්නම් බාබාගේත්, පවුලේ අනෙක් උන්ගේත් බලපෑම්, හිරිහැර ඉවසා ගත නොහී එළියට පනිනවාය. නැත්නම් වැඩි ආදායමක් ලබන්නට ගෙන්වූ තැනින් පනිනවාය.
ඊට පසුව සිද්ධ වෙන්න පුළුවන් දේ බොහොමය.
එක්කෝ මෝරෙක් අල්ලාගෙන පවුල් කන්න වෙනවාය. අහුවෙයි කියල බයට හැංගි මුත්තං කෙළිමින් ගෙයින් ගෙට ගොස් වහල් වැඩ කරන්න සිද්ධ වෙනවාය.
එතකොට නම් මාසෙකට ආදායම ටිකක් වැඩි ගාණක් හොයන්න පුළුවන් ය.
එහෙම් පැන්න අය පොලිසියෙන් අල්ලනවාය. හිරේ විලංගුවේ දානවාය.
මේ දවස් වල වාළුකාවේ මුතු දූපතේ නං එහෙම පැන්න අයට පොදුසමා කාලය එළැඹිලාය. පොලිසියට බාර වුණාම දවස් දහයක් විතර හිරේ දමා දඬුවමක් දී පිටුවහල් කරනවාය.
එහෙම පැන්න කාන්තාවන් දාස් ගාණක් ඉන්න බවට ගණන් බලා තියෙනවා කියා ඇසුණේය.
වහල් සේවයට පුරුදු වුණාමත් ඉන් ගැලවීමක් නැත.
ළිඳට වැටුණාට පස්සෙ ළිං කටෙන්ම ගොඩ එන්නට බලනවාය.
ළිඳට වැටෙන්නට නොදී ගොඩින් ජාමෙ බේර ගන්න එක වඩා හොඳය.
නැත්නම් වෙන්නේ අවයව නැතිව, සදාකාලික අබ්බගාතයින් වෙමින් අන්තිමේදි මරණයත් හිමි කරගන්නටය.
සෙස්ස පස්සටය......
- සෙරන්ඩිබ් ඔටුවා